Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
මේ සීත කාලයේ රුධිර සීනි මට්ටම පාලනය කරගනිමින් දියවැඩියාව පාලනය පිළිබඳ දැනුවත් වෙමු

00:10:14
Report
මේ ගත වන සීත සෘතුවේ අපි කැමතියි නිවසට වෙලා ඉන්න. ඒ විතරක් නෙවෙයි පැණි රස දේවල් කන්න බොන්නත් මේ කාලයේ වැඩි ආසාවක් ඇති වෙනවා. ඉතින් මේ කාල සීමාවේ සිරුරේ සීනි මට්ටම් ඉහළ යාමට ඇති ප්‍රවණතාව ඉහළයි. සීත සෘතුවේ දී ශරීරයේ ඉහළ යන සීනි මට්ටම් පාලනය පිළිබඳ SBS සිංහල සේවය විසින් සිදු කළ වෛද්‍ය සාකච්ඡාවට සවන් දෙන්න.

මේ සීත කාලයේ රුධිර සීනි මට්ටම පාලනය කරගනිමින් දියවැඩියාව පාලනය පිළිබඳ දැනුවත් වෙමු

View more comments
View All Notifications