Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය sunscreen රැසක් නිසි ප්‍රමිතියට නැතැයි නවතම වාර්තාවක් කියයි: කාලීන විග්‍රහය ජූනි 16

00:10:53
Report
අධ්‍යයනයට යොදාගත් ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය sunscreen නිෂ්පාදන 20 න් හතරක් පමණක් හිරු ආරක්ෂාව පිළිබඳ ඔවුන්ගේ ප්‍රකාශ සපුරාලන බව නවතම වාර්තාවකින් සොයාගෙන තිබෙනවා.පාරිභෝගික උපදේශක කණ්ඩායමක් වන CHOICE හි නව වාර්තාවක් මේ බව හෙළිදක්වා ඇති අතර මෙම සොයාගැනීම් ඕස්ට්‍රේලියානු පාරිභෝගිකයින්ගේ දැඩි අවදානයටත් කනස්සල්ලටත් පත්ව තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

ඕස්ට්‍රේලියාවේ ජනප්‍රිය sunscreen රැසක් නිසි ප්‍රමිතියට නැතැයි නවතම වාර්තාවක් කියයි: කාලීන විග්‍රහය ජූනි 16

View more comments
View All Notifications