Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
ඔබේ ප්‍රියතම පානයට කරන වෙනසකින් පවා සීනි මට්ටම් පාලනය වනවා, සීත කාලයේ දියවැඩියාව පාලනය පිළිබඳ දැනුවත් වෙමු

00:10:14
Report
මේ ගත වන සීත සෘතුවේ අපි කැමතියි නිවසට වෙලා ඉන්න. ඒ විතරක් නෙවෙයි පැණි රස දේවල් කන්න බොන්නත් මේ කාලයේ වැඩි ආසාවක් ඇති වෙනවා. ඉතින් මේ කාල සීමාවේ සිරුරේ සීනි මට්ටම් ඉහළ යාමට ඇති ප්‍රවණතාව ඉහළයි. සීත සෘතුවේ දී ශරීරයේ ඉහළ යන සීනි මට්ටම් පාලනය පිළිබඳ SBS සිංහල සේවය විසින් සිදු කළ වෛද්‍ය සාකච්ඡාවට සවන් දෙන්න.

ඔබේ ප්‍රියතම පානයට කරන වෙනසකින් පවා සීනි මට්ටම් පාලනය වනවා, සීත කාලයේ දියවැඩියාව පාලනය පිළිබඳ දැනුවත් වෙමු

View more comments
View All Notifications