Login to make your Collection, Create Playlists and Favourite Songs

Login / Register
ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තු වැඩි වීම පිළිබඳ දැනුම්වත් වෙන්න
ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තු වැඩි වීම පිළිබඳ දැනුම්වත් වෙන්න

ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තු වැඩි වීම පිළිබඳ දැනුම්වත් වෙන්න

00:08:37
Report
තම පක්ෂය මැතිවරණය ජයගෙන නැවත පත්වුවහොත් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තු ඉහළ දමන බවට 2025 ෆෙඩරල් මැතිවරණ සමයේ අවසන් සතියේ ලේබර් පක්ෂය විසින් නිවේදනය කර තිබෙනවා. මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට ප්‍රතිපාදන සලසා ගැනීම උදෙසා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 760ක අරමුදල් රැස් කිරීමේ බලාපොරොත්තුවෙන් ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තු ඕස්ට්‍රේලියානු ඩොලර් 1600 සිට 2000 දක්වා ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ලේබර් පක්ෂය පවසා තිබෙනවා. එමෙන් ම ලේබර් පක්ෂය සහ ලිබරල් සන්ධානය විසින් සිය පක්ෂවල වියදම් සම්බන්ධයෙන් අනාවරණ සිදු කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපි මේ විශේෂාංගයෙන් ඔබ වෙත ගෙන එනවා

ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තු වැඩි වීම පිළිබඳ දැනුම්වත් වෙන්න

View more comments
View All Notifications